ආයෝජනයකින් තොරව මුදල් උපයමු..................... Gatosk වෙතින්,
දවසට පයක් වැඩ කර මාසෙට $ 250- $ 300 උපයන්න.
මොකක්ද මේ Gatosk කියන්නේ ?
Gatosk කියන්නනේ USA මුලික කරගත් අපෙරල් සමාගමක්. මේක පටන් ගන්නේ 2014 වර්ෂයේ. මේ මගින් ඕනෑම කෙනෙකුට කිසිදු මුදලක් යොදවන්නේ නැතිව ඉතාමත් හොද අදායමක් ලබා ගන්න පුළුවන්.
කොහොමද අපි මේකෙන් මුදල් උපයන්නේ?
Gatosk තුලින් මුදල් උපයන ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් කිසිදු මුදලක් ආයෝජනය නොකර මුදල් උපයන්නේ එහි ඇති PTC (Per to click) Program එකෙන්. නමුත් මේක වෙනත් PTC site වගේ නෙවෙයි. වෙනත් PTC වල ගෙවන්නේ ඉතාමත් අඩුවෙන් බව දන්නවනේ. මේ Site එකෙන් අපිට එක ඇඩ් එකකට අවම 0.02$ ක් ගෙවනවා. උපරිම 0.04$ ගෙවනවා. මේකෙන් මම පෙන්නා දෙන්නේ PTC Program එකෙන් පටන් ගෙන කොහොමද ඔයා ස්ථාවර අදායමක් ගන්නේ කියල.
සාමාන්‍යයෙන් මාසෙකට $ 150 - $250 ලේසියෙන්ම හොයන්න පුළුවන්. දවසකට පැයක් පමණ වැය කරන්න විතරයි තියෙන්නේ. රැකියාවක් කරනකොට පැය 8 -10 ක් වැඩ කරන්න වෙන එකේ මේකේ පැයක් පමණ ඇඩ් ටිකක් බලලා මාසෙට රු. 20,000 - 40,000 ක් පමණ උපය ගන්න කවුරුත් අකමැති නැනේ.
එහෙනම් මෙතනින් Site එකට ගිහින් Register වෙන්න.
මේ Field එකට එන අලුත් අයට ලේසි වෙන්න. ගිණුම හදා ගන්න හැටි පියවර වශයෙන් දෙන්නම්කො.
1. මෙතනින් side එකට ගිය විට home page පහත ආකාරයට දකින්න පුළුවන්.
2. එකේ ලබා දෙන විස්තර පුරවා register වෙන්න.
3. user name සහ pass word ලබා දි ඔයාගේ ගිණුමට ඇතුළු වෙන්න. ඔයාගේ ආරම්බක පිටුව පහත ආකාරයට දකින්න ලැබෙයි.
4. එහි ඉහලින් ඇති Back Office මගින් ඔයාගේ විස්තර ඇති පිටුවට යන්න. එහිදී මෙවැනි විස්තර පිටුවක් ලකින්න ලැබෙනවා.
5. ඔයාගේ ඔක්කම තොරතුරු දැක්වෙන්නේ මේ පිටුවෙයි. ඔයා තව කෙනෙකුට මෙය හදුන්වා දුන්නොත් තවත් ඔයාගේ අදායම වැඩි කර ගන්න පුළුවන්. ඔයාගේ referral link එක ඉහළ වම කෙලවරේ ඇති My referral links තැනින් ගන්න පුළුවන්.
අදායම් වැඩි කර ගන්නේ කොහොමද?
ඔයා තනියෙන්ම මෙහි ලබාදෙන ඇඩ් බලලා මාසෙකට $250 - 350 විතර උපයන ගමන්. තවත් අයට මේ ව්‍යාපාරය හදුන්වා දුන්නොත් අදායම ගොඩාක් වැඩි කර ගන්න පුළුවන්. ඔයාගේ ලින්ක් එකෙන් Register වෙන අයගෙන් ඔයාට ලැබෙන වැසි කීපයක්ම තියෙනවා.
1. 100% Matching Bonus.
ඔයාගේ ලින්ක් එකෙන් මෙම ආයතනයට හදුන්වා දෙන කෙනෙක් දවසට ඇඩ් බලලා උපයන මුදලට සමාන මුදලක් ආයතනය ඔයාට බෝනස් එකක් විදියට ලබා දෙනවා. හිතන්න ඔයා හදුන්වා දුන්නේ එක්කෙනෙක් කියලා එයා මාසෙකට $ 250 ක් උපයා ගත්තොත්. ඔයාගේ ගිනුමටත් තව $ 250 ක් අතිරේකව එකතු වෙන බවයි.
2. Grid Commission
ඔයාගේ referral link එකෙන් register වෙන සහ එයාලගේ ලින්ක් වලිනුත් register සියලුම දෙන ඔයාගේ team එක වෙනවා. ඒ හැම අයෙකුගෙන්ම. ඔයාට මාසෙකට $ 1 ක් බැගින් ලැබෙනවා. මේ grid commission එක මගින්.
අපි නොමිලේම මුදල් උපයන්න පුළුවන් නිසා ptc site එක ගැන වැඩි පුර කතා කලාට, මේක gatosk සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය නෙමේ. මෙමගින් අපිට මුදල් උපයන්න ක්‍රම තව තියෙනවා. ඒවත් ටිකක් මතක් කරන්නන්කෝ.
1. Direct selling commission.
ඒ කියන්නේ මේ ආයතනයේ භාණ්ඩ අළෙවි කලොත් එකෙන් එන අදායම. භාණ්ඩ කියන්නේ සියලුම වර්ග වල ඇදුම්.
2. Graphic Design commission
ඔයාට පුළුවන් මේකට ඇදුම් ඩිසයින් කරලා අප්ලෝර්ඩ් කරන්න. එම කිර්මාන gatosk මගින් නොමිලේ ප්‍රදර්ශනය කරලා, කවුරු හරි ඔයාගේ ඩිසයින් එක ඔර්ඩර් කලොත් ඔයාට අදායමක් එනවා.
3. Rank Advancement Rewards
ඔයාගේ referral link මගින් සහ ඔයාගේ සමස්ථ team එක වැඩි වීම අනුව ලබාදෙන බෝනස් එකක්. එහෙම rank 4 තියෙනවා. ඒවා ගැන විස්තර ඇතිව පසුව කතා කරමු.
හරි එහෙනනම් දැන් Register වෙලා පුළුවන් තරමින් ඔයාගේ යාලුවන්ටත් ලින්ක් එක දීලා team එක හදා ගන්න. වියදමකින් තොරව, මෙතරම් අවස්ථාවක් දෙනවනම් කවුද එපා කියන්නේ,
මම Damith Gamage
තරුණ ව්‍යවසායකයෙක්
අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර සහ ආයෝජන ක්‍රම වලින් මම මුදල් උපයන හැටි ගැන තමයි මේ ලියන්නේ...
ඔයාටත් කැමති නම් මාව Follow කරන්න.
සියලු දෙනාට ජයවේවා
සියලු දෙනාට ජයවේවා
meken salli ganne komada e gana post ekak denna ikmanatama
ReplyDeleteOww salli labenne kohomada
ReplyDelete