Revenue Share කියන්නේ අන්තර් ජාලය මගින් අදායමක් උපයා ගන්න තියෙන තවත් හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. මෙමගින් සිදුවන්නේ වෙළෙද ප්‍රචාරක දැන්වීම් පල කිරීම. අපි මෙවැනි සමාගමක ලියාපදිංචි වෙලා, වෙළද ප්‍රචාරක දැන්වීම් මිලදී ගෙන, දවසකට එම සමාගම විසින් තීරණය කරන දැන්වීම් නැරබීම වෙනුවෙන් අපිට ගෙවීමක් කරනවා.
1. නියමිත වෙලාවට පටන් ගැනීම.
2. නියමිත මුදල් ප්‍රමාණයක් යෙදවීම.
Revenue Share එකක මුදල් යොදවනවානම් එක පටන් ගන්න කොටම ඒකට මුදල් යොදවලා අපි වැඩ පටන් ගන්න ඕන.
ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නේ, කවුරු හරි කෙනෙක් මුදල් යොදවලා එකෙන් ප්‍රතිලාභ ගන්නකන් බලන් ඉන්න එක. හරියට වගාවක් කරන්න පටන් ගන්න හදනකොට, යාලුවෙක් කතා කලොත්, සමහරු මෙහෙම කියනවනේ, හරි උබ වගාව කරලා අදායම් ලබලා පෙන්නපන්කෝ, එතකොට අපිත් වගා කරන්න එන්නම් කියලා. ඔව් කොහොම හරි යාළුවා වගාව කරලා අස්වනු ලබා ගන්නවා, ඕක බලාගෙන හිටපු, වගා කරන්න සහයෝගක් නොදුන්න අය, අර ලබන අදායම් දෙස බලාගෙන ඉදල, හරි වැඩේ හොදයිනේ අපිත් එන්නම් උබේ වගාවට උදව් කරන්න කියල එනවා. ඒ ඇවිල්ල මොකද කරන්නේ? අර අස්වනු නෙලලා අවසන් වී ගෙන එන, නැත්නම් මැරීගෙන එන වගාවට තෙල් පොහොර දලා සත්තු සප්පායම් කරනවා අදායම් ගන්න. මෙයාලට අදායම් ගන්න ලැබෙයිද? ගෙඩි කඩලා අවසන් වූ වට්ටක්ක වැල් වලට පොහොර දානවා වගේ වැඩක්නේ.
10 Ads pay Revenue Share එකට, TAT එකට, දැන් ඔය බනින අයට වුනේ ඔය ටිකම තමයි. මුලින්ම වැඩ පටන් ගත් අය ලාභ ගත්තා. එකට හේතුව තමා අපි Revenue Share එකක් කරනවා නම් නියමිත වෙලාවට, ආරම්භක අවස්ථාවේ පටන් ගන්න ඕන.
නියමිත මුදල් ප්‍රමාණය කියන්නේ, තමන්ට යෙදවිය හැකි මුදල් ප්‍රමාණයයි. තමන් යොදවන මුදල් ප්‍රමාණය මත තමන්ට ලැබෙන ලාභය තීරණය වෙනවා. මුදල් යෙදෙව්වට විතරක් මදි, මනා කළමනාකාරිත්වයෙන් දින පතා ගිණුමට ලැබෙන මුදල් වලින් නැවත නැවත ads pack මිලදී ගනිමින් තමන්ගේ ads pack වල වටිනාකම කිසියම් සීමාවක් දක්වා වැඩි කර ගන්න ඕන.
පළමු වතාවට Revenue Share කරන කෙනෙක්, මේ පිලිබදව පළපුරුද්ද තියෙන කෙනෙක්ගෙන් සහයෝගය ලබා ගැනීමෙන් තමන්ට හොඳ අවබෝදයක් ලබා ගන්න පුළුවන්
හරි අපි එහෙනම්,
පළමුව Register වන 2000 ට ඩොලර් 3 ක බෝනස් එකක් දෙනවා.
The Ads income මගින්, දිනකට withdraw කරන්න පුළුවන් අවම මුදල $5 යි. දිනකට උපරිම $100 යි. රෙෆරල් කොමිෂන් 10% යි. ඒ වගේම $1 න් උනත් පටන් ගන්න පුළුවන්. පොඩි මුදලකින් පටන් ගන්න කෙනෙකුට වගේම ලොකු මුදලකින් පටන් ගන්න කෙනෙකුටත් තොරා ගන්න පුළුවන් විදියට සැලසුම් 6 ක් දීල තියෙනවා.
1. සැලසුම - Plan 1
ඇඩ් පැක් එකක වටිනාකම $ 1 යි,
දිනකට ලැබෙන ලාභය 7% දක්වා,
ආයෝජනයෙන් ලැබෙන ලාභය 110%
ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 50 යි,
ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 0%
2. සැලසුම - Plan 2
ඇඩ් පැක් එකක වටිනාකම $ 5 යි,
දිනකට ලැබෙන ලාභය 5% දක්වා,
ආයෝජනයෙන් ලැබෙන ලාභය 120%
ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%
3. සැලසුම - Plan 3
ඇඩ් පැක් එකක වටිනාකම $ 10 යි,
දිනකට ලැබෙනලාභය 3% දක්වා,
ආයෝජනයෙන් ලැබෙන ලාභය 120%
ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%
4. සැලසුම - Plan 4
ඇඩ් පැක් එකක වටිනාකම $ 25 යි,
දිනකට ලැබෙන ලාභය 3% දක්වා,
ආයෝජනයෙන් ලැබෙන ලාභය 125%
ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%
5. සැලසුම - Plan 5
ඇඩ් පැක් එකක වටිනාකම $ 50 යි,
දිනකට ලැබෙන ලාභය 3% දක්වා,
ආයෝජනයෙන් ලැබෙන ලාභය 130%
ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 35%
6. සැලසුම - Plan 6
ඇඩ් පැක් එකක වටිනාකම $ 100 යි,
දිනකට ලැබෙන ලාභය 2% දක්වා,
ආයෝජනයෙන් ලැබෙන ලාභය 150%
ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 40%
ඔව් මේ සැලසුම් වලට අනුව දිනකට $ 100 ක් withdraw කිරීම දක්වා, අපේ ads pack වල වටිනාකම, වැඩි කර ගන්න පුළුවන්, දිනපතා ලැබෙන ලාභයෙන් නැවත නැවත මිල දී ගැනීම තුලින්.
සැලකිය යුතුයි: පළමුව Register වන 2000 ට ඩොලර් 3 ක බෝනස් එකක් දෙනවා.
The Ads Income ගිණුම හදමු.
මෙතනින් The Ads Income side එකට යන්න. පහත ආකාරයට ආරම්භක පිටුව දකින්න පුළුවන්.
මෙහි ඉහලම තීරුවේ ඇති REGISTER බට්න් එක ක්‍රියාත්මක කිරීමෙන්, ලබා දෙන පිටුවේ විස්තර පුරවන්න
ඉහත දැක්වෙන Registration Form එක සම්පුර්ණ කිරීමේදී පහත පියවර වැදගත් වෙනු ඇත.
1. Sponsor : මේ ඉදිරියේ තියෙන්නේ ඔයාට මේ ව්‍යාපාරය හදුන්ව දෙන කෙනාගේ user name එකයි.
මෙහි damith ලෙස ඇත්තේ මගේ user name එක. එක එහෙමම තියන්න.
2. Last name : ඔයාගේ නමේ අගට යෙදෙන නම යොදන්න.
3. First name : ඔයාගේ නමේ මුලින් යෙදෙන නම යොදන්න
4. email : ඔයාගේ ස්ථාවරව හදාගෙන තියෙන email එක යොදන්න
5. User name : on line ව්‍යාපාර කරනකොට දිගට යොදා ගන්න පුළුවන් නමක් යොදන්න.
6. Pass word : ඔබේ ගිණුමේ pass word එක දානකොට, කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඉලක්කම්, සහ
එක සන්කෙතයක්වත් තියෙන විදිහට ද ගන්න, උදාහරණ විදිහට Shani@95.D ලෙස හදා
ගන්න.
7. Re enter pass word : ඉහතින් යෙදු pass word එක නැවත යොදන්න.
8. payment processor : ඔබ මේකට මුදල් යොදවන ගිණුම තෝරන්න,
9. Payment processor ID : ඔබ payza තේරුවනම් payza එකට භාවිතා කළ email address එක දාන්න.
10. Enter Captcha : පෙන්නුම් කරන අකුර හිස් කොටුවට දාන්න.
11. I agree with the terms and conditions of theadsincome.com තැන කොටුවේ ක්ලික් කරලා පහල දකුණු කෙලවරේ ඇති register බට්න් එක ක්‍රියාත්මක කරන්න.
හරි ඔය විදිහහට විස්තර පුරවල ගිණුම හදා ගත්තට පස්සේ, user name සහ pass word දීලා ගිණුමට log වෙන්න පුළුවන්. ගිණුමේ තොරතුරු පහත ආකාරයට දැක්වේ.
හරි program එක පටන් ගන්නේ සැප්තැම්බර් 1 වෙනිදනේ, එතෙක් කරන්න තියෙන්නේ ඔයාගේ referral link එකෙන් ඔයාගේ යාලුවන්වත් දැනුවත් කරලා, පලවෙනි 2000 අතරට register වෙන්න උදව් කරන්න. එතොකොට එයාලටත් ඩොලර් 3 ක බෝනස් එක ලබා ගන්න පුලුවනේ. එත් එක්කම ලබන 1 වෙනිදා වෙන කොට මේකට යොදවන්න බලාපොරොත්තු වන මුදල් ටිකත් සුදානම් කරලා තිය ගන්න.
මෙන්න ලින්ක් එක. https://theadsincome.com/ref/433
ගැටළු තියෙනවනම් comment කරන්න. සති පතා update බලාපොරත්තු වෙන්න.
මම Damith Gamage
තරුණ ව්‍යවසායකයෙක්
අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර සහ ආයෝජන ක්‍රම වලින් මම මුදල් උපයන හැටි ගැන තමයි මේ ලියන්නේ...
ඔයාටත් කැමති නම් මාව Follow කරන්න.
සියලු දෙනාට ජයවේවා