මේක 2012 වර්ෂයේදී Arthur Britto, David Schwartz සහ Ryan Fugger විසින් හදුන්වා දුන් alt coin එකක්. මේ මුදල් ඒකකය බොහෝ දුරට ඉදිරියේදී ඉහල යන්න පුළුවන් විශේෂයෙන්ම මුල්‍ය ආයතන මෙය භාවිතා කිරීම වැඩි වුවහොත් මුදල් හුව මාරු කිරීම සදහා. මෙය දැනට $0.25 වගේ අගයක් වෙන්වා. තාමත් on line වල ආයෝජන භීතිකාව තියෙන අයට නොමිලයේම Ripple Currency ටිකක් එකතු කර ගන්න පුළුවන් මෙතනින් ගිහින්.
Thursday, October 12, 2017
නොමිලේ BitCoin උපයාගන්න................
යාලුවනේ අද මම කියන්න යන්නෙ නොමිලේ BitCoin දෙන සයිට් කීපයක් ගැන.
දැන් බලමු කොහොමද BitCoin උපයගන්නෙ කියලා.
පහළ දැක්වෙන සයිට් වල Register වෙන්න.
දැන් බලමු කොහොමද BitCoin උපයගන්නෙ කියලා.
පහළ දැක්වෙන සයිට් වල Register වෙන්න.
1. Btc clicks
BitCoin වලට බහිනවා නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද?
Wallet එකක් හදා ගන්න එක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ.Bit Coin Wallet එකක් කියලා කියන්නෙ අපි ගනුදෙනු සිදුකරන Crypto Currencies අතරින් බහුලව භාවිතා කරන Bitcoin සුරක්‍ෂිතව තබා ගැනීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල පසුම්බියක් එහෙම නැතිනම් ආරක්‍ෂාකාරි ගිණුමක් කියලා පහසුවෙන් හදුන්වන්න පුලුවන්.
ඉතින් දැනට මේ කියන Bitcoin Store කරලා තියාගන්න එක එක විදිහෙ Wallet තිබුනත් මමනම් අනුමත කරන්නෙ Coinbase Wallet එක. කිසිම කරදරයක් නැතුව අපිට නිදහසේ ගනු දෙනු කරන්න පුලුවන් හොද Wallet එකක් වගේම ආරක්‍ෂාව අතිනුත් ගොඩාක් වැඩි ජනප්‍රිය web wallet එකක්. තමන්ගෙ සාමාන්‍ය විස්තර ඇතුලත් කරලා අපිට පුලුවන් පහසුවෙන් නව ගිණුමක් හදාගන්න.
ඉතින් මේ Coinbase Wallet එක හදන්න පහත ක්‍රම අනුගමනය කරන්න
01.) නව ගිණුමක් හදන්න මුලින්ම Create my account කිලික් කරන්න.
02.) ඊට පස්සෙ පල්ලෙහා තියෙනවා වගේ page එකක් එයි ඒකෙ තියෙන විදිහට තමන්ගෙ විස්තර ඇතුලත් කරන්න.
01.) නව ගිණුමක් හදන්න මුලින්ම Create my account කිලික් කරන්න.
02.) ඊට පස්සෙ පල්ලෙහා තියෙනවා වගේ page එකක් එයි ඒකෙ තියෙන විදිහට තමන්ගෙ විස්තර ඇතුලත් කරන්න.
පහතින් පෙන්නන රූපයට අදාලව නිවැරදිව ඔබේ තොරතුරු පුරවා Sign Up ක්ලික් කරන්න.

3. ඊලගට අපිට තියෙනවා අපි හදපු ගිණුමේ Email ලිපිනය Verify කරන්න. ඒකට ඔයාලා දුන්න Email එකට ලොග් වෙලා බලන්න Coinbase එකෙන් mail එකක් ඇවිල්ලා ඇති පහල තියෙන විදිහට Email ඒක open කරලා verify email addresses කියන තැන ක්ලික් කරන්න

හරි දැන් ගිණුම හදලා ඉවරයි. ඊලගට අපි බලමු කොහොමද coinbase එකට Bitcoin ගෙන්න ගන්නෙ සහ coinbase එකෙන් වෙනත් ගිණුමකට Bitcoin යවන්නෙ කියල.
*****අපේ ගිණුමට නිවැරදිව Bitcoin ගෙන්වා ගනිමු*****
අපිට අපේ coinbase ගිණුමට Bitcoin ගෙන්න ගන්නනම් අපි අපේ Bitcoin address එක ලබා ගත යුතුයි. අපිට කරන්න තියෙන්නෙ අපේ ගිණුමෙ accounts කියන තැනට ගිහිල්ලා ඒකෙ උඩින්ම තියෙනවා BTC Wallet කියලා අපේ Bitcoin Account එක.

ඒකෙ දකුණු පැත්තෙ කෙලවරේ ඇති Get bitcoin address කියලා එකක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ පහල තියෙන විදිහට ඔයාලට page එකක් එයි ඒකෙ රතු පාටින් සදහන් වෙලා තියෙන්නෙ අපේ Bitcoin wallet එකට අදාල address එක. ඒක නිවැරදිව කොපිකර ගෙන අපිට Bitcoin එවන කෙනාට ලබා දෙන්න.

වැදගත්ම දේ තමයි මේ ලැබෙන Bitcoin address එක සැරින් සැරේට වෙනස් වෙනවා එහෙම උනා කියලා කලබල වෙන්න දෙයක් නෑ. ඒ මොන address එක දුන්නත් අපේ BTC Wallet එකට එවන Bitcoin ලැබෙනවා. Security වැඩි නිසයි මෙහෙම දෙයක් කරලා තියෙන්නෙ.
*****වෙනත් ගිණුමකට නිවැරදිව Bitcoin යවමු******
පහත ආකරයෙන් ගිණුමට ලොග් වෙලා Sent/Request කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සෙ අපිට පුලුවන් ඕනෑම Bitcoin Address එකකට Bitcoin යවන්න.

ඉතින් මේ ආකාරයෙන් අපිට පුලුවන් Coinbase එක භාවිතා කිරීමෙන් පහසුවෙන් Bitcoin ගණුදෙනු සිදුකරන්න.
CoinBase Wallet එකක් හදාගන්න… මෙතැනින්……..>>>>
නැවතත් මෙවැනි Post එකක් තුලින් හමුවෙන තුරු ඔබට
CoinBase Wallet එකක් හදාගන්න… මෙතැනින්……..>>>>
නැවතත් මෙවැනි Post එකක් තුලින් හමුවෙන තුරු ඔබට
ජය වේවා!
BITCOIN(BTC) ගැන දැනගමු
Bitcoin කියන්නේ සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.මේ කියන Bitcoin මුලින්ම හදුන්වලා දුන්නෙ Satoshi Nakamoto කියන පුද්ගලයා ඒ 2008 වසරේදියි.
ඉතින් සාමාන්‍යයෙන් Bitcoin භාවිතයේදි BTC කියලා කෙටි නමකින් හදුන්වනවා මෙතනින් එහාට අපි BTC කියන කෙටි නමින් වැඩේ කරගෙන යමු.
වෙනසකට තියෙන්න මේ BTC අපිට කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව දැකගන්නට අවස්ථාවක් නොමැති වීමයි. ඒ කියන්නෙ Credit/ Debit කාඩ් වල තියෙන මුදල් වගේ තමයි අපිට වෙනත් මුදල් සමග ගනුදෙනු කරන්න පුලුවන් වෙන්නෙ පරිඝණක පද්ධතියක් හරහායි. මුදල්වල කිසිම අයිතිකාරයෙක් නැහැ. භාවිතා කරන සාමාජිකයින් අනූවයි වටිනාකම තීරනය වෙන්නෙ. මේ BTC අපේ මුදල් වලට පරිවර්ථනය කිරීමට අවශ්‍යයිනම් අනිවාර්‍යන්ම BTC exchanger කෙනෙක් භාවිතා කල යුතුමයි.

අද වනවිට BTC එකක වටිනාකම $ 5000 (12/10/2017) විතර වෙනවා ඒ කියන්නෙ රුපියල් වලින්නම් 750,000 කටත් වැඩියි. 2010 විතර BTC එකක වටිනාකම උනේ $0.05 විතර ඒ කියන්නෙ ඒකාලෙ හැටියට රුපියල් 5/= වගෙ තමයි. රුපියල් 1000/= කට BTC 200 අරගන්න තිබුණා. කොහොමද අද වෙනකොට BTC 200 වටිනාකම සාමාන්‍යයෙන් ගත්තොත් පහත ආකාරයෙන් පෙන්නලා දෙන්න පුලුවන්
BTC 200 x $ 5000 = $ 1,000,000
$ 1 = Rs 155
$ 1,000,000 x Rs 155 = Rs 155,000,000/=
කෝටිගානක් හොයාගන්න තිබ්බ නේද එදා රුපියල් 1000 වියදම් කලානම්. ඒත් අද වනවිට මේ වගෙ මූලික අවදිවල තියෙන ඕන තරම් Cryptocurrency (Digital Currency) දැක ගන්න පුලුවන්.
2010 - $ 0.01
2013 - $ 13.30
2014 - $ 770.44
2015 - $ 313.92
2016 - $ 434.46
2017 - $ 2562






ඔයා bitcoin ඉතාහාසය දන්න කෙනෙක් නම් අනිවා දුක් වේවි ඇයි එදවස් වල Bitcoin අරගත්තේ නැත්තේ කියලා. බලන්න bitcoin එකේ මිල පටන් ගන්න කොට සහ දැන් දලවශයෙන්.
2009 - $ 02010 - $ 0.01
2013 - $ 13.30
2014 - $ 770.44
2015 - $ 313.92
2016 - $ 434.46
2017 - $ 2562
2018 - $ 5000 (12/10/2017)
නමුත් තාමත් BTC වලට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවෙන තත්වයක් දැක්ගන්නට නැහැ. ඉතින් මෙච්චර මිල අධික BTC මිලදී ගන්නට අපහසු නිසා BTC උප ඒකක විදිහට කොටස් 3ක් හදුන්වලා දීලා තියෙනවා.
1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
අද වන විට අන්තර්ජාල ගනුදෙනු වලට නැතුවම බැරි දෙයක් වෙලා මේ කියන BTC. ඉතින් මටනම් හිතෙන්නෙ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම ආයෝජන තමයි මේ BTC වගේ Cryptocurrencies අරන් තියාගන්න එක. තමන්ට පුලුවන් හැම අවථාවකම BTC එකතු කරන්න. මොකද අනාගතයේදි සෑම ගනුදෙනුවක්ම සිදුකරන්න වෙන්නෙ මෙවැනි මුදල් ඒකක වලින් තමයි.
ඉදිරියේදි මෙවැනි ආයෝජන අවස්ථා ගැන දැනගැනීමට කැමති අය දිගටම මාත් එක්ක රැදී සිටින්න.
ජය වේවා!...
Subscribe to:
Comments (Atom)
Gatosk - ඔච්චර කල් බලන් හිටිය වගේ තව දවස් 3 ක් බලන් ඉන්න
තව දවස් 3 ක් බලන් ඉන්න............... ඔන්න කට්ටියට දැන් නොමිලේම මුදල් උපයන්න GATOSK PTC ඇවිත්. තවම Beta Version එක නිසා මුදල් උපයන ක්...
-
ආයෝජනයකින් තොරව මුදල් උපයමු..................... Gatosk වෙතින්, දවසට පයක් වැඩ කර මාසෙට $ 250- $ 300 උපයන්න. මොකක්ද මේ Gatosk කියන්නේ ? ...
-
WCX කියන්නේ 2017 ඔක්තෝම්බර් 31 වෙනිදා දියත් කරන Crypto Exchanger එකක්. ආරම්භයට පෙර මෙයාලා කොටස් නිකුතුවක් කරනවා. ඒවාට කියන්නේ token කියල....
-
ඔව්.ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්. නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ. ගොඩක් දුරට සිදුවන්නේ නවකයින්...