Sunday, October 15, 2017

Gatosk - ඔච්චර කල් බලන් හිටිය වගේ තව දවස් 3 ක් බලන් ඉන්න


තව දවස් 3 ක් බලන් ඉන්න...............

ඔන්න කට්ටියට දැන් නොමිලේම මුදල් උපයන්න GATOSK PTC ඇවිත්. තවම Beta Version එක නිසා මුදල් උපයන ක්‍රම හැම එකක්ම වැඩ නෑ.. ඉක්මනින්ම ඉතිරි ඒවත් වැඩ කරනව. දැනට මේ ටික කරල බලන්න..අද කියල දෙන්නෙ කොහොමද මේකෙන් නොමිලෙම මුදල් උපයන්නෙ කියල. මුලින්ම ගිණුමට ලොග් වෙන්න. 


තවම ගිණුමක් නැත්නම් මේ ලින්ක් එකෙන් ලියාපදංචිවෙන්න පුළුවන්.........Register 

ලියාපදිංචිවෙන විදිය මෙතනින් බලාගන්න..

හරි දැන් ඔයාගේ Dashboard එකේ Advertising කියන තැනින් ඇතුල් වෙන්න.







දැන් මේ වගේ පිටුවක් එනව.. ඒකෙ Advertise වල Subscribe Advertising Package කියන එක තෝරන්න..





දැන් මේ වගේ පිටුවක් ඒවි. ඒකේ Click to Earn කියන තැන තෝරන්න..




මේකේ Methords 6 ක් තියනව. මේ හැම එකකින්ම මුදල් උපයන්න පුළුවන්. Like කරන්න, View කරන්න වගේ දේවල් තමයි තියෙන්නෙ. මම ඒකෙන් Watch YouTube Videos කියන එක කරල පෙන්නන්නම් දැනට.




දැන් මේ වගේ පිටුවක් එනව ඒකේ පහත වගේ Videos තියනව.. අපිට තියෙන්නෙ View Now වලින් Video එක බලන එක.



දැන් මේ වගේ Video එක Play කරන්න වෙනව..




තත් 10 ක් විතර Play වෙද්දි මේ වගේ තහවුරු කිරීමක් කරන්න එනව..



මෙතනින් එකවගේ රූප දෙක හොයගෙන එකක් මත කිලික් කරන්න.. දැන් මේ වගේ මුදල් බැර වුනා කියල දැනුම් දේවි..





ඒ ලැබුන මුදල දකුණු පැත්තෙ මේ වගේ දැක ගන්න පුළුවන්.. 




එහෙනම් කට්ටිය වැඩ පටන් ගන්න..

ජය වේවා...!!!

Thursday, October 12, 2017

Ripple Crypto Currency / රිපල් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

මේක 2012 වර්ෂයේදී Arthur Britto, David Schwartz සහ Ryan Fugger විසින් හදුන්වා දුන් alt coin එකක්. මේ මුදල් ඒකකය බොහෝ දුරට ඉදිරියේදී ඉහල යන්න පුළුවන් විශේෂයෙන්ම මුල්‍ය ආයතන මෙය භාවිතා කිරීම වැඩි වුවහොත් මුදල් හුව මාරු කිරීම සදහා. මෙය දැනට $0.25 වගේ අගයක් වෙන්වා. තාමත් on line වල ආයෝජන භීතිකාව තියෙන අයට නොමිලයේම Ripple Currency ටිකක් එකතු කර ගන්න පුළුවන් මෙතනින් ගිහින්.

නොමිලේ BitCoin උපයාගන්න................

යාලුවනේ අද මම කියන්න යන්නෙ නොමිලේ BitCoin දෙන සයිට් කීපයක් ගැන.
දැන් බලමු කොහොමද BitCoin උපයගන්නෙ කියලා.

පහළ දැක්වෙන සයිට් වල Register වෙන්න.





BitCoin වලට බහිනවා නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද?

Wallet එකක් හදා ගන්න එක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ.Bit Coin Wallet එකක් කියලා කියන්නෙ අපි ගනුදෙනු සිදුකරන Crypto Currencies අතරින් බහුලව භාවිතා කරන Bitcoin සුරක්‍ෂිතව තබා ගැනීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල පසුම්බියක් එහෙම නැතිනම් ආරක්‍ෂාකාරි ගිණුමක් කියලා පහසුවෙන් හදුන්වන්න පුලුවන්.
ඉතින් දැනට මේ කියන Bitcoin  Store කරලා තියාගන්න එක එක විදිහෙ Wallet තිබුනත් මමනම් අනුමත කරන්නෙ Coinbase Wallet එක. කිසිම කරදරයක් නැතුව අපිට නිදහසේ ගනු දෙනු කරන්න පුලුවන් හොද Wallet එකක් වගේම ආරක්‍ෂාව අතිනුත් ගොඩාක් වැඩි ජනප්‍රිය web wallet එකක්. තමන්ගෙ සාමාන්‍ය විස්තර ඇතුලත් කරලා අපිට පුලුවන් පහසුවෙන් නව ගිණුමක් හදාගන්න.
ඉතින් මේ  Coinbase Wallet  එක හදන්න පහත ක්‍රම අනුගමනය කරන්න

01.) නව ගිණුමක් හදන්න මුලින්ම Create my account කිලික් කරන්න.

02.) ඊට පස්සෙ පල්ලෙහා තියෙනවා වගේ page එකක් එයි ඒකෙ තියෙන විදිහට තමන්ගෙ විස්තර             ඇතුලත්  කරන්න.
පහතින් පෙන්නන රූපයට අදාලව නිවැරදිව ඔබේ තොරතුරු පුරවා Sign Up ක්ලික් කරන්න.
reg1
3.  ඊලගට අපිට තියෙනවා අපි හදපු ගිණුමේ Email ලිපිනය Verify කරන්න. ඒකට ඔයාලා දුන්න Email එකට ලොග් වෙලා බලන්න Coinbase එකෙන් mail එකක් ඇවිල්ලා ඇති පහල තියෙන විදිහට Email ඒක open කරලා   verify email addresses කියන තැන ක්ලික් කරන්න
verifyemail
හරි දැන් ගිණුම හදලා ඉවරයි. ඊලගට අපි බලමු කොහොමද coinbase එකට Bitcoin ගෙන්න ගන්නෙ සහ coinbase එකෙන් වෙනත් ගිණුමකට Bitcoin යවන්නෙ කියල.
*****අපේ ගිණුමට නිවැරදිව Bitcoin ගෙන්වා ගනිමු*****
අපිට අපේ coinbase ගිණුමට Bitcoin ගෙන්න ගන්නනම් අපි අපේ Bitcoin address එක ලබා ගත යුතුයි. අපිට කරන්න තියෙන්නෙ අපේ ගිණුමෙ accounts කියන තැනට ගිහිල්ලා ඒකෙ උඩින්ම තියෙනවා BTC Wallet කියලා අපේ Bitcoin Account එක.
Capture
ඒකෙ දකුණු පැත්තෙ කෙලවරේ ඇති Get bitcoin address කියලා එකක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ පහල තියෙන විදිහට ඔයාලට page එකක් එයි ඒකෙ රතු පාටින් සදහන් වෙලා තියෙන්නෙ අපේ  Bitcoin wallet එකට අදාල address එක. ඒක නිවැරදිව කොපිකර ගෙන අපිට Bitcoin එවන කෙනාට ලබා දෙන්න.
Capture
වැදගත්ම දේ තමයි මේ ලැබෙන Bitcoin address එක සැරින් සැරේට වෙනස් වෙනවා එහෙම උනා කියලා කලබල වෙන්න දෙයක් නෑ. ඒ මොන address එක දුන්නත් අපේ  BTC Wallet එකට එවන Bitcoin ලැබෙනවා. Security වැඩි නිසයි මෙහෙම දෙයක් කරලා තියෙන්නෙ.
*****වෙනත් ගිණුමකට නිවැරදිව Bitcoin යවමු******
පහත ආකරයෙන් ගිණුමට ලොග් වෙලා Sent/Request  කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සෙ අපිට පුලුවන් ඕනෑම Bitcoin Address එකකට Bitcoin යවන්න.
8
ඉතින් මේ ආකාරයෙන් අපිට පුලුවන් Coinbase එක භාවිතා කිරීමෙන් පහසුවෙන් Bitcoin ගණුදෙනු සිදුකරන්න.

CoinBase Wallet එකක් හදාගන්න… මෙතැනින්……..>>>> 

නැවතත් මෙවැනි Post එකක් තුලින් හමුවෙන තුරු ඔබට
ජය වේවා!

BITCOIN(BTC) ගැන දැනගමු

Bitcoin කියන්නේ සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.මේ කියන Bitcoin මුලින්ම හදුන්වලා දුන්නෙ Satoshi Nakamoto කියන පුද්ගලයා ඒ 2008 වසරේදියි.
ඉතින්  සාමාන්‍යයෙන් Bitcoin  භාවිතයේදි BTC කියලා කෙටි නමකින් හදුන්වනවා මෙතනින් එහාට අපි BTC කියන කෙටි නමින් වැඩේ කරගෙන යමු.
වෙනසකට තියෙන්න මේ BTC අපිට කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව දැකගන්නට අවස්ථාවක් නොමැති වීමයි. ඒ කියන්නෙ Credit/ Debit කාඩ් වල තියෙන මුදල් වගේ තමයි අපිට වෙනත් මුදල් සමග ගනුදෙනු කරන්න පුලුවන් වෙන්නෙ පරිඝණක පද්ධතියක් හරහායි. මුදල්වල කිසිම අයිතිකාරයෙක් නැහැ. භාවිතා කරන සාමාජිකයින් අනූවයි වටිනාකම තීරනය වෙන්නෙ. මේ BTC අපේ මුදල් වලට පරිවර්ථනය කිරීමට අවශ්‍යයිනම් අනිවාර්‍යන්ම BTC exchanger  කෙනෙක් භාවිතා කල යුතුමයි.

Capture
අද වනවිට BTC එකක වටිනාකම $ 5000 (12/10/2017) විතර වෙනවා ඒ කියන්නෙ රුපියල් වලින්නම් 750,000 කටත් වැඩියි. 2010 විතර BTC එකක වටිනාකම උනේ $0.05 විතර ඒ කියන්නෙ ඒකාලෙ හැටියට රුපියල් 5/= වගෙ තමයි. රුපියල් 1000/= කට BTC 200 අරගන්න තිබුණා. කොහොමද අද වෙනකොට BTC 200 වටිනාකම  සාමාන්‍යයෙන් ගත්තොත් පහත ආකාරයෙන් පෙන්නලා දෙන්න පුලුවන්
BTC 200 x $ 5000 = $ 1,000,000
$ 1 = Rs 155
$ 1,000,000 x  Rs 155  = Rs 155,000,000/=
කෝටිගානක් හොයාගන්න තිබ්බ නේද එදා රුපියල් 1000 වියදම් කලානම්. ඒත් අද වනවිට මේ වගෙ මූලික අවදිවල තියෙන ඕන තරම් Cryptocurrency (Digital Currency) දැක ගන්න පුලුවන්.

ඔයා bitcoin ඉතාහාසය දන්න කෙනෙක් නම් අනිවා දුක් වේවි ඇයි එදවස් වල Bitcoin අරගත්තේ නැත්තේ කියලා. බලන්න bitcoin එකේ මිල පටන් ගන්න කොට සහ දැන් දලවශයෙන්.
2009 - $ 0
2010 - $ 0.01
2013 - $ 13.30
2014 - $ 770.44
2015 - $ 313.92
2016 - $ 434.46
2017 - $ 2562


2018 - $ 5000 (12/10/2017)
😎😎😎😎😎😎😎
නමුත් තාමත් BTC  වලට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවෙන තත්වයක් දැක්ගන්නට නැහැ. ඉතින් මෙච්චර මිල අධික BTC මිලදී ගන්නට අපහසු නිසා BTC උප ඒකක විදිහට කොටස් 3ක් හදුන්වලා දීලා තියෙනවා.
1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
අද වන විට අන්තර්ජාල ගනුදෙනු වලට නැතුවම බැරි දෙයක් වෙලා මේ කියන BTC. ඉතින් මටනම් හිතෙන්නෙ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම ආයෝජන තමයි මේ BTC වගේ Cryptocurrencies අරන් තියාගන්න එක. තමන්ට පුලුවන් හැම අවථාවකම BTC එකතු කරන්න. මොකද අනාගතයේදි සෑම ගනුදෙනුවක්ම සිදුකරන්න වෙන්නෙ මෙවැනි මුදල් ඒකක වලින් තමයි.
 ඉදිරියේදි මෙවැනි ආයෝජන අවස්ථා ගැන දැනගැනීමට කැමති අය දිගටම මාත් එක්ක රැදී සිටින්න.
ජය වේවා!...

Friday, September 29, 2017

Gatosk එක ලබන November 14 පටන් ගන්නවා...................

කාලයක් තිස්සෙ බලන් හිටපු සුපිරිම සීන් එක ඒ කියන්නෙ Gatosk සයිට් එකේ PTC Programme එක ලබන November  14 පටන් ගන්නවා.. මේ ගැන වැඩි විස්තර කියන්න දෙයක් නෑ මොකද දැනටමත් ගොඩක් අය රෙජිස්ටර්වෙලා ඉන්නෙ.. තම තමන්ගෙ ගිණුම් වලට ලොග්වෙලා බලන්න Accounts වැඩ කරනවද කියලා Password එහෙම අමතකයිනම් Reset පාරක් දාලා හදාගෙන තියාගන්න. මේ ගැන මොකුත්ම විස්තරයක් නොදන්න අය ඉන්නවනම් මගෙ කලින් දාපු පෝස්ට් එක බලලා අදහසක් ගන්න.

"ආයෝජනයකින් තොරව මුදල් උපයමු"

අලුතෙන්ම Register වෙන අයටත් ලින්ක් එක දාලා තියෙනවා ගිහින් Account එකක් හදාගන්න..
පහල තියෙන්නෙ ඒ පෝස්ට් එකේ පොඩි විතරයක් බලන්න. නොදන්න දෙයක් තියෙනවනම් අපේ "අන්තර්ජාලයෙන් මුදල් සේවියහෙකිද ?" Group එකට Comment එකක් හරි Post එකක් හරි දාලා අහගන්න.
සාර්ථකව මුදල් උපයන්න පුලුවන් හොද සයිට් එකක් පටන් ගන්නවා November 04 විතර ඉදන්. මේකෙ නම තමයි Gotosk. Gatosk  කියන්නේ PTC site එකක් නෙමේයි අත්තටම Gatosk කියන්නේ USA Regulated අපෙරල් design සමාගමක්.
මේකේ තියෙන සුවිශේෂී වාසිය තමයි අපිට කිසිම මුදලක් අතින් යොදවන්නෙ නැතුව පටන් අරන් අසීමිතව මුදල් උපයන්න හැකියාවක් ලැබීම. PTC ඒකියන්නෙ Ads බලලා පටන් අරන් අපිට ඒ සල්ලි යොදවලා මේ Site එකෙන්ම ලොකු Business එකක් පටන් ගන්න පුලුවන්. කැමතිනම් අපිට Design Create කරලා Sale කරන්නත් පුලුවන්. මුලින්ම ඒ දේවල්වලට යන්න කලින් PTC වලින් Earn කරන්න බලන්න. Neo-Bux එකෙ එහෙම කරක් ගහලා කට්ට කාපු අයටනම් මේක අලුත් දෙයක් නෙමෙයි. ගොඩක් සයිට් වල 1$ හොයන්න හෙනම කට්ටක් කන්න ඕන. නමුත් මේකෙදිනම් එක ඇඩ් එකක් බලනවට $0.02 ඉදන් $0.04 විතර් වෙනකල් ගෙවීම් කරනවා.
දවසකට සාමාන්‍යයෙන් ඇඩ් 250 විතර බලන්න ඕනලු. ඉතින් මේ වැඩේ හරියට කරනවනම් පැය 1 1/2 වගේ තමයි යන්නෙ. එහෙම ඇඩ් බලලා මාසෙකට $280 වගෙ හොයන්න පුලුවන්. තව මේකෙ තියෙන විශේෂම දෙයක් තමයි අපි මේ Gotosk එකට වෙන කෙනෙක්ව අලුතෙන් හදුන්වලා දෙනවට එයාලා Referral Commision එක විදිහට ඒ අලුත් කෙනාගෙ Earnings වලට සමානව 100% ගෙවනවා. උදා:10 දෙනෙක් මේකට සම්බන්ද කලොත් 10 x 280 = 2800$ වගේ මාසෙකට හොයන්න පුලුවන් අලුත් සාමාජිකයින් 10 දෙනෙක් හොයා ගත්තොත්. ඉතින් මේ වැඩෙ නරකම නෑ නේද හරියට කරනවනම්.
වැඩේ කරගෙන යනකොට Update එක්කම අලුත් Post එකක් දාන්නම්. දැනට Account එකක් හදලා තියාගන්න​. පහල තියෙන Register කියන තැන Click කරලා සයිට් එකට ගිහින් ඔයාලගෙ විස්තර දීලා අලුතින් ගිනුමක් හදාගන්න​.


මම Damith Gamage

තරුණ ව්‍යවසායකයෙක් 
අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර සහ ආයෝජන ක්‍රම වලින් මම මුදල් උපයන හැටි ගැන තමයි මේ ලියන්නේ...
ඔයාටත් කැමති නම් මාව Follow කරන්න.

සියලු දෙනාට ජයවේවා

Register..............

Wednesday, August 16, 2017

විශ්වාස කළ හැකිද? Register වීමෙන් පමණක්, ඩොලර් 5 ක වටිනාකමක්, නොමිලේ...නොමිලේ...

WCX කියන්නේ 2017 ඔක්තෝම්බර් 31 වෙනිදා දියත් කරන Crypto Exchanger එකක්. 

ආරම්භයට පෙර මෙයාලා කොටස් නිකුතුවක් කරනවා. ඒවාට කියන්නේ token කියල. ටෝකන් එකක වටිනාකම ඩොලර් 0.1 යි. ඒ කියන්නේ ඩොලර් 1 කට ටෝකෙන් 10 ක් ගන්න පුළුවන්. 

මේ site එකේ register වෙලා email එක verify කරන හැම කෙනෙකුටම නොමිලේ ටෝකන් 50 ලබා දෙනවා. ඒ කියන්නේ ඩොලර් 5 වටිනකමක්නේ. ඔයාගේ link එකෙන රේජිස්ටර් වන හැම කෙනෙක්ම වෙනුවෙනුත් ඔයාට ටෝකන් 50 බැගින් ලේබෙනවා. මේ ටෝකන් අළෙවි කරලා මුදල් කර ගන්න පුළුවන් ඔක්තෝම්බර් 31 වෙනිදා සිට. පුළුවන් තරම් නොමිලේ ටෝකන් එකතු කර ගන්න. ටෝකන් 10 = $ 1 යි. ඒ විදිහට හැකි තරම් උපය ගත්තොත් එහි වටිනාකම බලන්නකෝ,

Token 10 = $1
Token 50 = $5
Token 500 = $50
Token 1000 = $100
Token 10000 = $ 1000


ඔක්තෝම්බර් 31 පළවෙනිදට කලින් උනන්දු උනොත් $ 1000 ක් උනත් නොමිලයේම උපය ගන්න බැරි කමක් වෙන්නේ නැ. මේවා මුදල් කරන්න පුළුවන් ඔක්. 10 වෙනිදා ඉදන්. එහෙනම් දැන්ම පටන් ගන්න මෙන්න site එක.

මෙතනින් Click කරලා Register වෙන්න.



Gatosk - ඔච්චර කල් බලන් හිටිය වගේ තව දවස් 3 ක් බලන් ඉන්න

තව දවස් 3 ක් බලන් ඉන්න............... ඔන්න කට්ටියට දැන් නොමිලේම මුදල් උපයන්න GATOSK PTC ඇවිත්. තවම Beta Version එක නිසා මුදල් උපයන ක්...