Sunday, October 15, 2017

Gatosk - ඔච්චර කල් බලන් හිටිය වගේ තව දවස් 3 ක් බලන් ඉන්න


තව දවස් 3 ක් බලන් ඉන්න...............

ඔන්න කට්ටියට දැන් නොමිලේම මුදල් උපයන්න GATOSK PTC ඇවිත්. තවම Beta Version එක නිසා මුදල් උපයන ක්‍රම හැම එකක්ම වැඩ නෑ.. ඉක්මනින්ම ඉතිරි ඒවත් වැඩ කරනව. දැනට මේ ටික කරල බලන්න..අද කියල දෙන්නෙ කොහොමද මේකෙන් නොමිලෙම මුදල් උපයන්නෙ කියල. මුලින්ම ගිණුමට ලොග් වෙන්න. 


තවම ගිණුමක් නැත්නම් මේ ලින්ක් එකෙන් ලියාපදංචිවෙන්න පුළුවන්.........Register 

ලියාපදිංචිවෙන විදිය මෙතනින් බලාගන්න..

හරි දැන් ඔයාගේ Dashboard එකේ Advertising කියන තැනින් ඇතුල් වෙන්න.







දැන් මේ වගේ පිටුවක් එනව.. ඒකෙ Advertise වල Subscribe Advertising Package කියන එක තෝරන්න..





දැන් මේ වගේ පිටුවක් ඒවි. ඒකේ Click to Earn කියන තැන තෝරන්න..




මේකේ Methords 6 ක් තියනව. මේ හැම එකකින්ම මුදල් උපයන්න පුළුවන්. Like කරන්න, View කරන්න වගේ දේවල් තමයි තියෙන්නෙ. මම ඒකෙන් Watch YouTube Videos කියන එක කරල පෙන්නන්නම් දැනට.




දැන් මේ වගේ පිටුවක් එනව ඒකේ පහත වගේ Videos තියනව.. අපිට තියෙන්නෙ View Now වලින් Video එක බලන එක.



දැන් මේ වගේ Video එක Play කරන්න වෙනව..




තත් 10 ක් විතර Play වෙද්දි මේ වගේ තහවුරු කිරීමක් කරන්න එනව..



මෙතනින් එකවගේ රූප දෙක හොයගෙන එකක් මත කිලික් කරන්න.. දැන් මේ වගේ මුදල් බැර වුනා කියල දැනුම් දේවි..





ඒ ලැබුන මුදල දකුණු පැත්තෙ මේ වගේ දැක ගන්න පුළුවන්.. 




එහෙනම් කට්ටිය වැඩ පටන් ගන්න..

ජය වේවා...!!!

Thursday, October 12, 2017

Ripple Crypto Currency / රිපල් ක්‍රිප්ටෝ මුදල් ඒකකය

මේක 2012 වර්ෂයේදී Arthur Britto, David Schwartz සහ Ryan Fugger විසින් හදුන්වා දුන් alt coin එකක්. මේ මුදල් ඒකකය බොහෝ දුරට ඉදිරියේදී ඉහල යන්න පුළුවන් විශේෂයෙන්ම මුල්‍ය ආයතන මෙය භාවිතා කිරීම වැඩි වුවහොත් මුදල් හුව මාරු කිරීම සදහා. මෙය දැනට $0.25 වගේ අගයක් වෙන්වා. තාමත් on line වල ආයෝජන භීතිකාව තියෙන අයට නොමිලයේම Ripple Currency ටිකක් එකතු කර ගන්න පුළුවන් මෙතනින් ගිහින්.

නොමිලේ BitCoin උපයාගන්න................

යාලුවනේ අද මම කියන්න යන්නෙ නොමිලේ BitCoin දෙන සයිට් කීපයක් ගැන.
දැන් බලමු කොහොමද BitCoin උපයගන්නෙ කියලා.

පහළ දැක්වෙන සයිට් වල Register වෙන්න.





BitCoin වලට බහිනවා නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද?

Wallet එකක් හදා ගන්න එක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ.Bit Coin Wallet එකක් කියලා කියන්නෙ අපි ගනුදෙනු සිදුකරන Crypto Currencies අතරින් බහුලව භාවිතා කරන Bitcoin සුරක්‍ෂිතව තබා ගැනීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල පසුම්බියක් එහෙම නැතිනම් ආරක්‍ෂාකාරි ගිණුමක් කියලා පහසුවෙන් හදුන්වන්න පුලුවන්.
ඉතින් දැනට මේ කියන Bitcoin  Store කරලා තියාගන්න එක එක විදිහෙ Wallet තිබුනත් මමනම් අනුමත කරන්නෙ Coinbase Wallet එක. කිසිම කරදරයක් නැතුව අපිට නිදහසේ ගනු දෙනු කරන්න පුලුවන් හොද Wallet එකක් වගේම ආරක්‍ෂාව අතිනුත් ගොඩාක් වැඩි ජනප්‍රිය web wallet එකක්. තමන්ගෙ සාමාන්‍ය විස්තර ඇතුලත් කරලා අපිට පුලුවන් පහසුවෙන් නව ගිණුමක් හදාගන්න.
ඉතින් මේ  Coinbase Wallet  එක හදන්න පහත ක්‍රම අනුගමනය කරන්න

01.) නව ගිණුමක් හදන්න මුලින්ම Create my account කිලික් කරන්න.

02.) ඊට පස්සෙ පල්ලෙහා තියෙනවා වගේ page එකක් එයි ඒකෙ තියෙන විදිහට තමන්ගෙ විස්තර             ඇතුලත්  කරන්න.
පහතින් පෙන්නන රූපයට අදාලව නිවැරදිව ඔබේ තොරතුරු පුරවා Sign Up ක්ලික් කරන්න.
reg1
3.  ඊලගට අපිට තියෙනවා අපි හදපු ගිණුමේ Email ලිපිනය Verify කරන්න. ඒකට ඔයාලා දුන්න Email එකට ලොග් වෙලා බලන්න Coinbase එකෙන් mail එකක් ඇවිල්ලා ඇති පහල තියෙන විදිහට Email ඒක open කරලා   verify email addresses කියන තැන ක්ලික් කරන්න
verifyemail
හරි දැන් ගිණුම හදලා ඉවරයි. ඊලගට අපි බලමු කොහොමද coinbase එකට Bitcoin ගෙන්න ගන්නෙ සහ coinbase එකෙන් වෙනත් ගිණුමකට Bitcoin යවන්නෙ කියල.
*****අපේ ගිණුමට නිවැරදිව Bitcoin ගෙන්වා ගනිමු*****
අපිට අපේ coinbase ගිණුමට Bitcoin ගෙන්න ගන්නනම් අපි අපේ Bitcoin address එක ලබා ගත යුතුයි. අපිට කරන්න තියෙන්නෙ අපේ ගිණුමෙ accounts කියන තැනට ගිහිල්ලා ඒකෙ උඩින්ම තියෙනවා BTC Wallet කියලා අපේ Bitcoin Account එක.
Capture
ඒකෙ දකුණු පැත්තෙ කෙලවරේ ඇති Get bitcoin address කියලා එකක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ පහල තියෙන විදිහට ඔයාලට page එකක් එයි ඒකෙ රතු පාටින් සදහන් වෙලා තියෙන්නෙ අපේ  Bitcoin wallet එකට අදාල address එක. ඒක නිවැරදිව කොපිකර ගෙන අපිට Bitcoin එවන කෙනාට ලබා දෙන්න.
Capture
වැදගත්ම දේ තමයි මේ ලැබෙන Bitcoin address එක සැරින් සැරේට වෙනස් වෙනවා එහෙම උනා කියලා කලබල වෙන්න දෙයක් නෑ. ඒ මොන address එක දුන්නත් අපේ  BTC Wallet එකට එවන Bitcoin ලැබෙනවා. Security වැඩි නිසයි මෙහෙම දෙයක් කරලා තියෙන්නෙ.
*****වෙනත් ගිණුමකට නිවැරදිව Bitcoin යවමු******
පහත ආකරයෙන් ගිණුමට ලොග් වෙලා Sent/Request  කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සෙ අපිට පුලුවන් ඕනෑම Bitcoin Address එකකට Bitcoin යවන්න.
8
ඉතින් මේ ආකාරයෙන් අපිට පුලුවන් Coinbase එක භාවිතා කිරීමෙන් පහසුවෙන් Bitcoin ගණුදෙනු සිදුකරන්න.

CoinBase Wallet එකක් හදාගන්න… මෙතැනින්……..>>>> 

නැවතත් මෙවැනි Post එකක් තුලින් හමුවෙන තුරු ඔබට
ජය වේවා!

BITCOIN(BTC) ගැන දැනගමු

Bitcoin කියන්නේ සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.මේ කියන Bitcoin මුලින්ම හදුන්වලා දුන්නෙ Satoshi Nakamoto කියන පුද්ගලයා ඒ 2008 වසරේදියි.
ඉතින්  සාමාන්‍යයෙන් Bitcoin  භාවිතයේදි BTC කියලා කෙටි නමකින් හදුන්වනවා මෙතනින් එහාට අපි BTC කියන කෙටි නමින් වැඩේ කරගෙන යමු.
වෙනසකට තියෙන්න මේ BTC අපිට කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව දැකගන්නට අවස්ථාවක් නොමැති වීමයි. ඒ කියන්නෙ Credit/ Debit කාඩ් වල තියෙන මුදල් වගේ තමයි අපිට වෙනත් මුදල් සමග ගනුදෙනු කරන්න පුලුවන් වෙන්නෙ පරිඝණක පද්ධතියක් හරහායි. මුදල්වල කිසිම අයිතිකාරයෙක් නැහැ. භාවිතා කරන සාමාජිකයින් අනූවයි වටිනාකම තීරනය වෙන්නෙ. මේ BTC අපේ මුදල් වලට පරිවර්ථනය කිරීමට අවශ්‍යයිනම් අනිවාර්‍යන්ම BTC exchanger  කෙනෙක් භාවිතා කල යුතුමයි.

Capture
අද වනවිට BTC එකක වටිනාකම $ 5000 (12/10/2017) විතර වෙනවා ඒ කියන්නෙ රුපියල් වලින්නම් 750,000 කටත් වැඩියි. 2010 විතර BTC එකක වටිනාකම උනේ $0.05 විතර ඒ කියන්නෙ ඒකාලෙ හැටියට රුපියල් 5/= වගෙ තමයි. රුපියල් 1000/= කට BTC 200 අරගන්න තිබුණා. කොහොමද අද වෙනකොට BTC 200 වටිනාකම  සාමාන්‍යයෙන් ගත්තොත් පහත ආකාරයෙන් පෙන්නලා දෙන්න පුලුවන්
BTC 200 x $ 5000 = $ 1,000,000
$ 1 = Rs 155
$ 1,000,000 x  Rs 155  = Rs 155,000,000/=
කෝටිගානක් හොයාගන්න තිබ්බ නේද එදා රුපියල් 1000 වියදම් කලානම්. ඒත් අද වනවිට මේ වගෙ මූලික අවදිවල තියෙන ඕන තරම් Cryptocurrency (Digital Currency) දැක ගන්න පුලුවන්.

ඔයා bitcoin ඉතාහාසය දන්න කෙනෙක් නම් අනිවා දුක් වේවි ඇයි එදවස් වල Bitcoin අරගත්තේ නැත්තේ කියලා. බලන්න bitcoin එකේ මිල පටන් ගන්න කොට සහ දැන් දලවශයෙන්.
2009 - $ 0
2010 - $ 0.01
2013 - $ 13.30
2014 - $ 770.44
2015 - $ 313.92
2016 - $ 434.46
2017 - $ 2562


2018 - $ 5000 (12/10/2017)
😎😎😎😎😎😎😎
නමුත් තාමත් BTC  වලට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවෙන තත්වයක් දැක්ගන්නට නැහැ. ඉතින් මෙච්චර මිල අධික BTC මිලදී ගන්නට අපහසු නිසා BTC උප ඒකක විදිහට කොටස් 3ක් හදුන්වලා දීලා තියෙනවා.
1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
අද වන විට අන්තර්ජාල ගනුදෙනු වලට නැතුවම බැරි දෙයක් වෙලා මේ කියන BTC. ඉතින් මටනම් හිතෙන්නෙ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම ආයෝජන තමයි මේ BTC වගේ Cryptocurrencies අරන් තියාගන්න එක. තමන්ට පුලුවන් හැම අවථාවකම BTC එකතු කරන්න. මොකද අනාගතයේදි සෑම ගනුදෙනුවක්ම සිදුකරන්න වෙන්නෙ මෙවැනි මුදල් ඒකක වලින් තමයි.
 ඉදිරියේදි මෙවැනි ආයෝජන අවස්ථා ගැන දැනගැනීමට කැමති අය දිගටම මාත් එක්ක රැදී සිටින්න.
ජය වේවා!...

Friday, September 29, 2017

Gatosk එක ලබන November 14 පටන් ගන්නවා...................

කාලයක් තිස්සෙ බලන් හිටපු සුපිරිම සීන් එක ඒ කියන්නෙ Gatosk සයිට් එකේ PTC Programme එක ලබන November  14 පටන් ගන්නවා.. මේ ගැන වැඩි විස්තර කියන්න දෙයක් නෑ මොකද දැනටමත් ගොඩක් අය රෙජිස්ටර්වෙලා ඉන්නෙ.. තම තමන්ගෙ ගිණුම් වලට ලොග්වෙලා බලන්න Accounts වැඩ කරනවද කියලා Password එහෙම අමතකයිනම් Reset පාරක් දාලා හදාගෙන තියාගන්න. මේ ගැන මොකුත්ම විස්තරයක් නොදන්න අය ඉන්නවනම් මගෙ කලින් දාපු පෝස්ට් එක බලලා අදහසක් ගන්න.

"ආයෝජනයකින් තොරව මුදල් උපයමු"

අලුතෙන්ම Register වෙන අයටත් ලින්ක් එක දාලා තියෙනවා ගිහින් Account එකක් හදාගන්න..
පහල තියෙන්නෙ ඒ පෝස්ට් එකේ පොඩි විතරයක් බලන්න. නොදන්න දෙයක් තියෙනවනම් අපේ "අන්තර්ජාලයෙන් මුදල් සේවියහෙකිද ?" Group එකට Comment එකක් හරි Post එකක් හරි දාලා අහගන්න.
සාර්ථකව මුදල් උපයන්න පුලුවන් හොද සයිට් එකක් පටන් ගන්නවා November 04 විතර ඉදන්. මේකෙ නම තමයි Gotosk. Gatosk  කියන්නේ PTC site එකක් නෙමේයි අත්තටම Gatosk කියන්නේ USA Regulated අපෙරල් design සමාගමක්.
මේකේ තියෙන සුවිශේෂී වාසිය තමයි අපිට කිසිම මුදලක් අතින් යොදවන්නෙ නැතුව පටන් අරන් අසීමිතව මුදල් උපයන්න හැකියාවක් ලැබීම. PTC ඒකියන්නෙ Ads බලලා පටන් අරන් අපිට ඒ සල්ලි යොදවලා මේ Site එකෙන්ම ලොකු Business එකක් පටන් ගන්න පුලුවන්. කැමතිනම් අපිට Design Create කරලා Sale කරන්නත් පුලුවන්. මුලින්ම ඒ දේවල්වලට යන්න කලින් PTC වලින් Earn කරන්න බලන්න. Neo-Bux එකෙ එහෙම කරක් ගහලා කට්ට කාපු අයටනම් මේක අලුත් දෙයක් නෙමෙයි. ගොඩක් සයිට් වල 1$ හොයන්න හෙනම කට්ටක් කන්න ඕන. නමුත් මේකෙදිනම් එක ඇඩ් එකක් බලනවට $0.02 ඉදන් $0.04 විතර් වෙනකල් ගෙවීම් කරනවා.
දවසකට සාමාන්‍යයෙන් ඇඩ් 250 විතර බලන්න ඕනලු. ඉතින් මේ වැඩේ හරියට කරනවනම් පැය 1 1/2 වගේ තමයි යන්නෙ. එහෙම ඇඩ් බලලා මාසෙකට $280 වගෙ හොයන්න පුලුවන්. තව මේකෙ තියෙන විශේෂම දෙයක් තමයි අපි මේ Gotosk එකට වෙන කෙනෙක්ව අලුතෙන් හදුන්වලා දෙනවට එයාලා Referral Commision එක විදිහට ඒ අලුත් කෙනාගෙ Earnings වලට සමානව 100% ගෙවනවා. උදා:10 දෙනෙක් මේකට සම්බන්ද කලොත් 10 x 280 = 2800$ වගේ මාසෙකට හොයන්න පුලුවන් අලුත් සාමාජිකයින් 10 දෙනෙක් හොයා ගත්තොත්. ඉතින් මේ වැඩෙ නරකම නෑ නේද හරියට කරනවනම්.
වැඩේ කරගෙන යනකොට Update එක්කම අලුත් Post එකක් දාන්නම්. දැනට Account එකක් හදලා තියාගන්න​. පහල තියෙන Register කියන තැන Click කරලා සයිට් එකට ගිහින් ඔයාලගෙ විස්තර දීලා අලුතින් ගිනුමක් හදාගන්න​.


මම Damith Gamage

තරුණ ව්‍යවසායකයෙක් 
අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර සහ ආයෝජන ක්‍රම වලින් මම මුදල් උපයන හැටි ගැන තමයි මේ ලියන්නේ...
ඔයාටත් කැමති නම් මාව Follow කරන්න.

සියලු දෙනාට ජයවේවා

Register..............

Wednesday, August 16, 2017

විශ්වාස කළ හැකිද? Register වීමෙන් පමණක්, ඩොලර් 5 ක වටිනාකමක්, නොමිලේ...නොමිලේ...

WCX කියන්නේ 2017 ඔක්තෝම්බර් 31 වෙනිදා දියත් කරන Crypto Exchanger එකක්. 

ආරම්භයට පෙර මෙයාලා කොටස් නිකුතුවක් කරනවා. ඒවාට කියන්නේ token කියල. ටෝකන් එකක වටිනාකම ඩොලර් 0.1 යි. ඒ කියන්නේ ඩොලර් 1 කට ටෝකෙන් 10 ක් ගන්න පුළුවන්. 

මේ site එකේ register වෙලා email එක verify කරන හැම කෙනෙකුටම නොමිලේ ටෝකන් 50 ලබා දෙනවා. ඒ කියන්නේ ඩොලර් 5 වටිනකමක්නේ. ඔයාගේ link එකෙන රේජිස්ටර් වන හැම කෙනෙක්ම වෙනුවෙනුත් ඔයාට ටෝකන් 50 බැගින් ලේබෙනවා. මේ ටෝකන් අළෙවි කරලා මුදල් කර ගන්න පුළුවන් ඔක්තෝම්බර් 31 වෙනිදා සිට. පුළුවන් තරම් නොමිලේ ටෝකන් එකතු කර ගන්න. ටෝකන් 10 = $ 1 යි. ඒ විදිහට හැකි තරම් උපය ගත්තොත් එහි වටිනාකම බලන්නකෝ,

Token 10 = $1
Token 50 = $5
Token 500 = $50
Token 1000 = $100
Token 10000 = $ 1000


ඔක්තෝම්බර් 31 පළවෙනිදට කලින් උනන්දු උනොත් $ 1000 ක් උනත් නොමිලයේම උපය ගන්න බැරි කමක් වෙන්නේ නැ. මේවා මුදල් කරන්න පුළුවන් ඔක්. 10 වෙනිදා ඉදන්. එහෙනම් දැන්ම පටන් ගන්න මෙන්න site එක.

මෙතනින් Click කරලා Register වෙන්න.



Monday, August 14, 2017

ආයෝජනයකින් තොරව මුදල් උපයමු

ආයෝජනයකින් තොරව මුදල් උපයමු..................... Gatosk වෙතින්,
දවසට පයක් වැඩ කර මාසෙට $ 250- $ 300 උපයන්න.

මොකක්ද මේ Gatosk කියන්නේ ?

Gatosk කියන්නනේ USA මුලික කරගත් අපෙරල් සමාගමක්. මේක පටන් ගන්නේ 2014 වර්ෂයේ. මේ මගින් ඕනෑම කෙනෙකුට කිසිදු මුදලක් යොදවන්නේ නැතිව ඉතාමත් හොද අදායමක් ලබා ගන්න පුළුවන්. 


කොහොමද අපි මේකෙන් මුදල් උපයන්නේ?

Gatosk තුලින් මුදල් උපයන ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් කිසිදු මුදලක් ආයෝජනය නොකර මුදල් උපයන්නේ එහි ඇති PTC (Per to click) Program එකෙන්. නමුත්  මේක වෙනත් PTC  site වගේ නෙවෙයි. වෙනත් PTC වල ගෙවන්නේ ඉතාමත් අඩුවෙන් බව දන්නවනේ. මේ Site එකෙන් අපිට එක ඇඩ් එකකට අවම 0.02$ ක් ගෙවනවා. උපරිම 0.04$ ගෙවනවා. මේකෙන් මම පෙන්නා  දෙන්නේ PTC Program එකෙන් පටන් ගෙන කොහොමද ඔයා ස්ථාවර අදායමක් ගන්නේ කියල.
සාමාන්‍යයෙන් මාසෙකට $ 150 - $250 ලේසියෙන්ම හොයන්න පුළුවන්. දවසකට පැයක් පමණ වැය කරන්න විතරයි තියෙන්නේ. රැකියාවක් කරනකොට පැය 8 -10 ක් වැඩ කරන්න වෙන එකේ මේකේ පැයක් පමණ ඇඩ් ටිකක් බලලා මාසෙට රු. 20,000 - 40,000 ක් පමණ උපය ගන්න කවුරුත් අකමැති නැනේ.

එහෙනම් මෙතනින් Site එකට ගිහින් Register වෙන්න.

මේ Field එකට එන අලුත් අයට ලේසි වෙන්න. ගිණුම හදා ගන්න හැටි පියවර වශයෙන් දෙන්නම්කො.

1. මෙතනින් side එකට ගිය විට home page පහත ආකාරයට දකින්න පුළුවන්.
2. එකේ ලබා දෙන විස්තර පුරවා register වෙන්න.
3. user name සහ pass word ලබා දි ඔයාගේ ගිණුමට ඇතුළු වෙන්න. ඔයාගේ ආරම්බක පිටුව පහත ආකාරයට දකින්න ලැබෙයි.
4. එහි ඉහලින් ඇති Back Office මගින් ඔයාගේ විස්තර ඇති පිටුවට යන්න. එහිදී මෙවැනි විස්තර පිටුවක් ලකින්න ලැබෙනවා.
5. ඔයාගේ ඔක්කම තොරතුරු දැක්වෙන්නේ මේ පිටුවෙයි. ඔයා තව කෙනෙකුට මෙය හදුන්වා දුන්නොත් තවත් ඔයාගේ අදායම වැඩි කර ගන්න පුළුවන්. ඔයාගේ referral link එක ඉහළ වම කෙලවරේ ඇති My referral links තැනින් ගන්න පුළුවන්.

අදායම් වැඩි කර ගන්නේ කොහොමද?

ඔයා තනියෙන්ම මෙහි ලබාදෙන ඇඩ් බලලා මාසෙකට $250 - 350 විතර උපයන ගමන්. තවත් අයට මේ ව්‍යාපාරය හදුන්වා දුන්නොත් අදායම ගොඩාක් වැඩි කර ගන්න පුළුවන්. ඔයාගේ ලින්ක් එකෙන් Register වෙන අයගෙන් ඔයාට ලැබෙන වැසි කීපයක්ම තියෙනවා.

1. 100% Matching Bonus. 

ඔයාගේ ලින්ක් එකෙන් මෙම ආයතනයට හදුන්වා දෙන කෙනෙක් දවසට ඇඩ් බලලා උපයන මුදලට සමාන මුදලක් ආයතනය ඔයාට බෝනස් එකක් විදියට ලබා දෙනවා. හිතන්න ඔයා හදුන්වා දුන්නේ එක්කෙනෙක් කියලා එයා මාසෙකට $ 250 ක් උපයා ගත්තොත්. ඔයාගේ ගිනුමටත් තව $ 250 ක් අතිරේකව එකතු වෙන බවයි.

2. Grid Commission


    ඔයාගේ referral link එකෙන් register වෙන සහ එයාලගේ ලින්ක් වලිනුත් register සියලුම දෙන ඔයාගේ team එක වෙනවා. ඒ හැම අයෙකුගෙන්ම. ඔයාට මාසෙකට $ 1 ක් බැගින් ලැබෙනවා. මේ grid commission එක මගින්.

අපි නොමිලේම මුදල් උපයන්න පුළුවන් නිසා ptc site එක ගැන වැඩි පුර කතා කලාට, මේක gatosk සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය නෙමේ. මෙමගින් අපිට මුදල් උපයන්න ක්‍රම තව තියෙනවා. ඒවත් ටිකක් මතක් කරන්නන්කෝ.

1. Direct selling commission.

    ඒ කියන්නේ මේ ආයතනයේ භාණ්ඩ අළෙවි කලොත් එකෙන් එන අදායම. භාණ්ඩ කියන්නේ සියලුම වර්ග වල ඇදුම්.

2. Graphic Design commission 

    ඔයාට පුළුවන් මේකට ඇදුම් ඩිසයින් කරලා අප්ලෝර්ඩ් කරන්න. එම කිර්මාන  gatosk මගින් නොමිලේ ප්‍රදර්ශනය කරලා, කවුරු හරි ඔයාගේ ඩිසයින් එක ඔර්ඩර් කලොත් ඔයාට අදායමක් එනවා.

3.  Rank Advancement Rewards

     ඔයාගේ referral link  මගින් සහ ඔයාගේ සමස්ථ team එක වැඩි වීම අනුව ලබාදෙන බෝනස් එකක්. එහෙම rank 4 තියෙනවා. ඒවා ගැන විස්තර ඇතිව පසුව කතා කරමු.

හරි එහෙනනම් දැන් Register වෙලා පුළුවන් තරමින් ඔයාගේ යාලුවන්ටත් ලින්ක් එක දීලා team එක හදා ගන්න. වියදමකින් තොරව, මෙතරම් අවස්ථාවක් දෙනවනම් කවුද එපා කියන්නේ, 



මම Damith Gamage

තරුණ ව්‍යවසායකයෙක් 
අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර සහ ආයෝජන ක්‍රම වලින් මම මුදල් උපයන හැටි ගැන තමයි මේ ලියන්නේ...
ඔයාටත් කැමති නම් මාව Follow කරන්න.

සියලු දෙනාට ජයවේවා

Sunday, August 13, 2017

Revenue Share - මගින් මුදල් උපයමු

Revenue Share කියන්නේ අන්තර් ජාලය මගින් අදායමක් උපයා ගන්න තියෙන තවත් හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. මෙමගින් සිදුවන්නේ වෙළෙද ප්‍රචාරක දැන්වීම් පල කිරීම. අපි මෙවැනි සමාගමක ලියාපදිංචි වෙලා, වෙළද ප්‍රචාරක දැන්වීම් මිලදී ගෙන, දවසකට එම සමාගම විසින් තීරණය කරන දැන්වීම් නැරබීම වෙනුවෙන් අපිට ගෙවීමක් කරනවා.

                               1. නියමිත වෙලාවට පටන් ගැනීම.
                               2. නියමිත මුදල් ප්‍රමාණයක් යෙදවීම.

Revenue Share එකක මුදල් යොදවනවානම් එක පටන් ගන්න කොටම ඒකට මුදල් යොදවලා අපි වැඩ පටන් ගන්න ඕන. 

ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නේ, කවුරු හරි කෙනෙක් මුදල් යොදවලා එකෙන් ප්‍රතිලාභ ගන්නකන් බලන් ඉන්න එක. හරියට වගාවක් කරන්න පටන් ගන්න හදනකොට, යාලුවෙක් කතා කලොත්, සමහරු මෙහෙම කියනවනේ, හරි උබ වගාව කරලා අදායම් ලබලා පෙන්නපන්කෝ, එතකොට අපිත් වගා කරන්න එන්නම් කියලා. ඔව් කොහොම හරි යාළුවා වගාව කරලා අස්වනු ලබා ගන්නවා, ඕක බලාගෙන හිටපු, වගා කරන්න සහයෝගක් නොදුන්න අය, අර ලබන අදායම් දෙස බලාගෙන ඉදල, හරි වැඩේ හොදයිනේ අපිත් එන්නම් උබේ වගාවට උදව් කරන්න කියල එනවා. ඒ ඇවිල්ල මොකද කරන්නේ? අර අස්වනු නෙලලා අවසන් වී ගෙන එන, නැත්නම් මැරීගෙන එන වගාවට තෙල් පොහොර දලා සත්තු සප්පායම් කරනවා අදායම් ගන්න. මෙයාලට අදායම් ගන්න ලැබෙයිද? ගෙඩි කඩලා අවසන් වූ වට්ටක්ක වැල් වලට පොහොර දානවා වගේ වැඩක්නේ. 

10 Ads pay Revenue Share එකට, TAT එකට, දැන් ඔය බනින අයට වුනේ ඔය ටිකම තමයි. මුලින්ම වැඩ පටන් ගත්  අය ලාභ ගත්තා. එකට හේතුව තමා අපි Revenue Share එකක් කරනවා නම් නියමිත වෙලාවට, ආරම්භක අවස්ථාවේ පටන් ගන්න ඕන.

නියමිත මුදල් ප්‍රමාණය කියන්නේ, තමන්ට යෙදවිය හැකි මුදල් ප්‍රමාණයයි. තමන් යොදවන මුදල් ප්‍රමාණය මත තමන්ට ලැබෙන ලාභය තීරණය වෙනවා. මුදල් යෙදෙව්වට විතරක් මදි, මනා කළමනාකාරිත්වයෙන් දින පතා  ගිණුමට ලැබෙන මුදල් වලින් නැවත නැවත ads pack මිලදී ගනිමින් තමන්ගේ ads pack වල වටිනාකම කිසියම් සීමාවක් දක්වා වැඩි කර ගන්න ඕන.

පළමු වතාවට Revenue Share කරන කෙනෙක්, මේ පිලිබදව පළපුරුද්ද තියෙන කෙනෙක්ගෙන් සහයෝගය ලබා ගැනීමෙන් තමන්ට හොඳ අවබෝදයක් ලබා ගන්න පුළුවන්

හරි අපි එහෙනම්,

The Ads Income Revenue Share  එක ගැන කතා කරමුකෝ.


පළමුව Register වන 2000 ට ඩොලර් 3 ක බෝනස් එකක් දෙනවා.

The Ads income මගින්, දිනකට withdraw කරන්න පුළුවන් අවම මුදල $5 යි. දිනකට උපරිම $100 යි. රෙෆරල් කොමිෂන් 10% යි. ඒ වගේම $1 න් උනත් පටන් ගන්න පුළුවන්. පොඩි මුදලකින් පටන් ගන්න කෙනෙකුට වගේම ලොකු මුදලකින් පටන් ගන්න කෙනෙකුටත් තොරා ගන්න පුළුවන් විදියට සැලසුම් 6 ක් දීල තියෙනවා.

                             

1. සැලසුම - Plan 1

    ඇඩ් පැක් එකක වටිනාකම $ 1 යි,
    දිනකට ලැබෙන ලාභය 7% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 110%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 50 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 0%

2. සැලසුම - Plan 2

    ඇඩ් පැක් එකක වටිනාකම $ 5 යි,
    දිනකට ලැබෙන ලාභය 5% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 120%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%

3. සැලසුම - Plan 3
    ඇඩ් පැක් එකක වටිනාකම $ 10 යි,
    දිනකට ලැබෙනලාභය  3% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 120%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%

4. සැලසුම - Plan 4
    ඇඩ් පැක් එකක වටිනාකම $ 25 යි,
    දිනකට ලැබෙන ලාභය 3% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 125%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 30%

 5. සැලසුම - Plan 5

    ඇඩ් පැක් එකක වටිනාකම $ 50 යි,
    දිනකට ලැබෙන ලාභය 3% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 130%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 35%

 6. සැලසුම - Plan 6

    ඇඩ් පැක් එකක වටිනාකම $ 100 යි,
    දිනකට ලැබෙන ලාභය 2% දක්වා,
    ආයෝජනයෙන් ලැබෙන ලාභය 150%
    ලබා ගත හැකි උපරිම ඇඩ් පැක් ගණන 100 යි,
    ඉපයීම් වලින් නැවත මිල දී ගැනීම 40%
ඔව් මේ සැලසුම් වලට අනුව දිනකට $ 100 ක් withdraw කිරීම දක්වා, අපේ ads pack වල වටිනාකම, වැඩි කර  ගන්න පුළුවන්, දිනපතා ලැබෙන ලාභයෙන් නැවත නැවත මිල  දී ගැනීම තුලින්.

සැලකිය යුතුයි:  පළමුව Register වන 2000 ට ඩොලර් 3 ක බෝනස් එකක් දෙනවා.

The Ads Income ගිණුම හදමු.


මෙතනින් The Ads Income side එකට යන්න. පහත ආකාරයට ආරම්භක පිටුව දකින්න පුළුවන්.




මෙහි ඉහලම තීරුවේ ඇති REGISTER බට්න්  එක ක්‍රියාත්මක කිරීමෙන්, ලබා දෙන පිටුවේ විස්තර පුරවන්න

ඉහත දැක්වෙන Registration Form එක සම්පුර්ණ කිරීමේදී පහත පියවර වැදගත් වෙනු ඇත.

1. Sponsor      : මේ ඉදිරියේ තියෙන්නේ ඔයාට මේ ව්‍යාපාරය හදුන්ව දෙන කෙනාගේ user name එකයි.
                         මෙහි damith ලෙස ඇත්තේ මගේ user name එක. එක එහෙමම තියන්න.

2. Last name  : ඔයාගේ නමේ අගට යෙදෙන නම යොදන්න.

3. First name  : ඔයාගේ නමේ මුලින්  යෙදෙන නම යොදන්න

4. email          : ඔයාගේ ස්ථාවරව හදාගෙන තියෙන email එක යොදන්න

5. User name  : on line ව්‍යාපාර කරනකොට දිගට යොදා ගන්න පුළුවන් නමක් යොදන්න.

6. Pass word   : ඔබේ ගිණුමේ pass word එක දානකොට, කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඉලක්කම්, සහ
                         එක සන්කෙතයක්වත් තියෙන විදිහට ද ගන්න, උදාහරණ විදිහට Shani@95.D ලෙස හදා
                         ගන්න.
7. Re enter pass word : ඉහතින් යෙදු pass word එක නැවත යොදන්න.

8. payment processor : ඔබ මේකට මුදල් යොදවන ගිණුම තෝරන්න,

9. Payment processor ID : ඔබ payza තේරුවනම් payza එකට භාවිතා කළ email address එක දාන්න.

10. Enter Captcha             : පෙන්නුම් කරන අකුර හිස් කොටුවට දාන්න.

11.  I agree with the terms and conditions of theadsincome.com  තැන කොටුවේ ක්ලික් කරලා පහල දකුණු කෙලවරේ ඇති register බට්න් එක ක්‍රියාත්මක කරන්න.

හරි ඔය විදිහහට විස්තර පුරවල ගිණුම හදා ගත්තට පස්සේ, user name සහ pass word දීලා ගිණුමට log වෙන්න පුළුවන්. ගිණුමේ තොරතුරු පහත ආකාරයට දැක්වේ.


හරි program එක පටන් ගන්නේ සැප්තැම්බර් 1 වෙනිදනේ, එතෙක් කරන්න තියෙන්නේ ඔයාගේ referral link එකෙන්  ඔයාගේ යාලුවන්වත් දැනුවත් කරලා, පලවෙනි 2000 අතරට register වෙන්න උදව් කරන්න. එතොකොට එයාලටත් ඩොලර් 3 ක බෝනස් එක ලබා ගන්න පුලුවනේ. එත් එක්කම ලබන 1 වෙනිදා වෙන කොට මේකට යොදවන්න බලාපොරොත්තු වන මුදල් ටිකත් සුදානම් කරලා තිය ගන්න.

මෙන්න ලින්ක් එක. https://theadsincome.com/ref/433

ගැටළු තියෙනවනම් comment කරන්න. සති පතා update බලාපොරත්තු වෙන්න.

මම Damith Gamage

තරුණ ව්‍යවසායකයෙක් 
අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර සහ ආයෝජන ක්‍රම වලින් මම මුදල් උපයන හැටි ගැන තමයි මේ ලියන්නේ...
ඔයාටත් කැමති නම් මාව Follow කරන්න.

සියලු දෙනාට ජයවේවා




Saturday, August 12, 2017

අන්තර් ජලය භාවිතයෙන් ව්‍යාපාරයක් පටන් ගන්න නම්, ඔබ සපුරා ගත යුතු මුලික අවශ්‍යතා

  1. අන්තර්ජාල පහසුකම් ඇති පරිගණකයක්, ටැබ්ලට්, ලැප්ටොප් එකක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක්.
  2. visa ඩේබිට් කාඩ් එක සමගින් HNB හෝ Commercial Bank ඉතිරි කිරීමේ ගිණුමක්.
  3. ජාත්‍යන්තර මට්ටමේ ගනු දෙනු කිරීමට අවශ්‍ය වන අන්තර් ජාතික ගිණුමක්.
  4. e mail ලිපිනයක් සහ face book ගිණුමක්. 
  5. කිසියම් ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය කරන මුලික මුදලක්. මෙහෙම කියපුවම බයවෙන්න එපා. වෙනත් ව්‍යාපාර පටන් ගන්නකොට වගේ ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නෑ. ඩොලර් 100 ක් වගේ මුදලකින් පටන් ගන්න පුළුවන්. හැබැයි ඩොලර් 100 ක් ලොකු මුදලක් වගේ කෙනෙක් දකින්න පුළුවන්. අපි මුදලක් ආයෝජනය කරන්නේ ටික කාලයකින් හොද අදායමක් බලපොරෝත්තුවේන්නේ.අපි 2011 වසරේදී ඩොලර් 100 ක්  Bitcoin(Digital Currency) වෙනුවෙන් ආයෝජනය කළානම්, එදා Bitcoin එකක වටිනාකම 0.2 USD කි. අද වන විට  bitcoin එකක වටිනාකම  3500 USD කි. එහෙනම් අද අපි රු. කොටි 26.25 හිමිකරුවෙකි. ගාන හදලම බලලා හිතාගන්න පුවන්නේ අන්තර්ජාල ව්‍යාපාරය තුළ ඇති ව්‍යාපාර වල  වටිනාකම.


අන්තර් ජාලයෙන් මුදල් ඉපයීමට පළමුව..........

අන්තර් ජාලය මගින් ගෝලීය වෙළෙදපොල තුළ ඇති අසීමිත ආයෝජන අවස්ථා සහ ව්‍යාපාරික ප්‍රවර්ධන ක්‍රමවේදයන් භාවිතයෙන් ශ්‍රී ලාංකිකයන් බහුතරයක් මේ වන විටත් ඉතාමත් ඉහළ මට්ටමින් ආදායම් උපයමින් සිටිති. ඒ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වර්තමානය වන විට අවශ්‍යතාව ඇති ශ්‍රී ලාංකිකයන් සැමටම හැකියාව ලැබී ඇත.
         මෙතෙක් කාලයක් නගරයෙන් පිටිසරට යනවිට තිබුණු ප්‍රධාන ගැටළුවක් වුයේ අන්තර්ජාලය භාවිතා කිරීමට තරම් සන්නිවේදන පහසුකම් ප්‍රමාණවත් ලෙස නොලැබීමයි. නමුත් දැන් ග්‍රාමීය ප්‍රදේශ වලදී පවා අවම වශයෙන් 3G පහසුකම්වත් ලැබී තිබීම සතුටට කරුණකි. 

            එවැනි තාක්ෂණික පහසුකම් ලැබී ඇති  නිසා ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කිරීම තුළින් අන්තර්ජාල පහසුකම් අත් විදින තරුණ තරුණියක් එන්න එන්නම වැඩි වෙමින් පවතින අතර සතුට, විනෝදය, කාන්සිය, කම්මැලිකම නැතිකර ගැනීමට මෙන්ම face book මගින් මිතුරන් අතර අල්ලාප සල්ලාපයේ යෙදීම සුලබ දසුනක් බවට පත්ව ඇත. එමගින් සත්‍ය වසයෙන් සිදු වෙනුයේ කුමක්ද? එක් පැත්තකින් ඔවුන්ගේ වටිනා කාලය විනාස කර ගැනීමකි. අනෙක් පැත්තෙන් ඩේටා පැකේජ් වලට කරන වියදම නිසා පර්ස් එකේ තියෙන අවසන් රු. 50 ත් සයිබර් අවකාශයට පූජාකිරීමයි.

        දැන් ඉතින් දියුණු වෙන්න උනන්දුවක් උවමනාවක් ඇති සැම කෙනෙකුටම මෙතෙක් හිතපු විදිය වෙනස් කරන්න කාලය ඇවිල්ලා. දෙමාපියන්ට, ගමට, රටට බරක් නොවී මාසයකට රුපියල් තිස් හතලිස් දාහේ රැකියා සොයමින් රැකියා පෝලිම් වල කාලය මරන්නේ නැතිව, ගෙදර ඉදන්ම අන්තර් ජාලය භාවිතයෙන් මාසයකට ලක්ෂයක් දෙකක් උපාය ගැනීමට හැකි ක්‍රමවේද මොනවද යන්න එකින් එක අවබෝද කර ගනිමු ප්‍රථමයෙන්ම.

Gatosk - ඔච්චර කල් බලන් හිටිය වගේ තව දවස් 3 ක් බලන් ඉන්න

තව දවස් 3 ක් බලන් ඉන්න............... ඔන්න කට්ටියට දැන් නොමිලේම මුදල් උපයන්න GATOSK PTC ඇවිත්. තවම Beta Version එක නිසා මුදල් උපයන ක්...